Home Jobs උස ගොඩනැගිල්ලක පලංචි නොමැතිව කේබල් ( rope ) ආදාරයෙන් පිටත බිත්තිවල තීන්ත ආලේප කිරීම
Other Open

උස ගොඩනැගිල්ලක පලංචි නොමැතිව කේබල් ( rope ) ආදාරයෙන් පිටත බිත්තිවල තීන්ත ආලේප කිරීම

Kaduwela

අයවැය රු. 25,000
ප්‍රවර්ගය Other
ස්ථානය Kaduwela
පළ කළේ Ravindu Dharmaraj

සම්පූර්ණ විස්තරය

උස ගොඩනැගිල්ලේ පිටත බිත්තිවල පලංචි ගහන්නේ නැතුව, Rope වලින් බැහැලා තීන්ත ගාන එක. කරන්න තියෙන වැඩ: බිත්තිවල තියෙන දූවිලි සහ කුණු අයින් කරලා පිරිසිදු කරනවා. අවශ්‍ය තැන්වල පොඩි cracks/හිල් තියෙනවා නම් හදනවා. Primer/Sealer ගානවා. Exterior Paint coats 2ක් ගානවා. Rope සහ අවශ්‍ය safety equipment අපි භාවිතා කරනවා. වැඩේ ඉවර වුණාම වැඩ කරපු තැන් පිරිසිදු කරනවා. ගාස්තුව වැඩ කුලිය – වර්ග අඩියකට රු. 60/- Paint, Primer සහ අනෙකුත් අවශ්‍ය materials මේ ගාස්තුවට ඇතුළත් නැහැ. උදාහරණයක් විදිහට වර්ග අඩි 1,000ක් නම්: 1,000 × Rs. 60 = Rs. 60,000/- ගොඩනැගිල්ලේ උස, බිත්තියේ තත්ත්වය සහ වැඩේ අමාරුකම අනුව අවසාන ගාස්තුව වෙනස් වෙන්න පුළුවන්.

ලැබුණු ලංසු (0)

තවම ලංසු නැත. පළමු ලංසුව යොමු කරන්න!

රැකියා තොරතුරු

තත්ත්වය Open
මුළු ලංසු 0
පළ කළ දිනය 2 months ago
අයවැය රු. 25,000

ලංසු යොමු කිරීමට

කම්කරුවෙකු ලෙස Login

Login
සියලු රැකියා වෙත ආපසු